Sunday, December 14, 2025

Binary tick trading කියන්නේ මොකක්ද ?


Trading යන ක්ෂේත්‍රය තුලදී එය කාලය අනුව වර්ග කිරීමට ලක්කෙරේ. ඒ අනුව binary trading තුලදී ද ප්‍රධාන වශයෙන් නැවත් කොටස් කීපයකට බෙදා වෙන් කරන අතර ඒවා නම්,

  • Tick trading 
  • Minute trading 
  • Long term/ long time duration trading

තත්පර 1 සිට තත්පර 10 දක්වා කාලය ඇතුලත ලෝක මුල්‍ය වෙළදපොල හා සම්බන්ද වෙමින්, එහිදී තෝරාගනු ලබන වෙළදපොලෙහි වෙනස්වීම් නිගමනය කරමින් binary broker යටතේ මුදල් උපයීමේ ක්‍රමවේදය binary tick trading ලෙස හදුන්වා දිය හැකි අතර විනඩි ගණන් වලින් ලෝක මුල්‍ය වෙළදපොලෙහි තෝරගත් වෙළදපොලක වෙනස්වීම් නිගමනය කරමින් මුදල් උපයන ක්‍රමවේදය minute trading ලෙසත්, දීර්ඝ කාලීන වෙනස්වීම් නිගමනය කරමින් සිදුකරන නිගමනයන් long duration trading ලෙසත් හදුන්වය

0 comments:

Post a Comment