- අන්තර්ජාල ව්‍යාපාර සිදු කිරීමේදි සහ බහුතරයක් අන්තර්ජාල ව්‍යාපාර තුලදී සුදුසුකම් විශාල ප්‍රමාණයක් සපුරා ලිය යුතුව තිබුනද binary trading සිදු කිරීම සදහා අවම සුදුසුකම වශයෙන් වයස අවුරුදු 18ට වැඩිව තිබීම ප්‍රමාණවත් වේ. English දැනුමක් අවශ්‍ය නොවීම පරිගණක දැනුමක් අවශ්‍ය නොවීම භාශා කිහිපයක් භාවිතය අවශ්‍ය නොවීමද තවත් එක්තරා වාසියක් ගෙන දීමට හේතුවකි.
- English දැනුමක් අවශ්‍ය නොවීම පරිගණක දැනුමක් අවශ්‍ය නොවීම භාශා කිහිපයක් භාවිතය අවශ්‍ය නොවීමද තවත් එක්තරා වාසියක් ගෙන දීමට හේතුවකි.
- වයස අවුරුදු 18 වැඩි අයෙකුට සදහා සම්බන්ද විය හැකි අතර English භාශාව භාවිත දැනුම අවශ්‍ය නොවන අතර පරිගණක හසුරවාලීමේ දැනුමද අවශ්‍ය නොවේ.
- වයස අවුරුදු 18 වඩා අඩු අය සදහාද මේ සදහා සම්බන්ද විය හැකි අතර ඒ සදහා අවශ්‍ය දැනුම අප ආයතනය විසින් ලබා දෙනු ලැබේ. එයට අමතරව binary trading සදහා අවශ්‍ය සම්පූර්ණ දැනුම binary expert lanka අප ආයතනය විසින් ඔබට ලබාගත හැකිය
Binary Trading සිදු කිරීම සදහා අන්තර්ජාලයට සම්බන්ද විය හැකි පරිගණකයක් හෝ ජංගම දුරකතනයක් සහ හොද මට්ටමේ අන්තර්ජාල පහසුකමක් පමණක් ප්‍රමාණවත් වේ.
0 comments:
Post a Comment